නම :
සුනිල් ආරියරත්න
උපත : 1949 ජූලි මස 28
දෙමාපියන්:
විලියම් කුරුවිට බණ්ඩාර සෝමලතා වැලිවත්ත
සහෝදර සහෝදරියන් :
විමල් (ව්‍යාපාරිකයෙකි) තිලකරත්න කුරුවිට බණ්ඩාර (ලොකු අයියා) නිමල් කුරුවිට බණ්ඩාර (නීතීඥවරයෙක්) හේමලතා (ලොකු නන්ගී) සෙනෙහෙලතා (පොඩි නන්ගී)
සමීපතයන් :
ඇරැව්වල නන්දිමිත්ර (මාමාගේ පුතා)
අධ්‍යාපන :
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල විද්‍යෝදය විශ්ව විද්‍යාලය - සිංහල භාෂාව සඳහා පළමු පන්ති සාමාර්ථයක් භාත්ඛණ්ඩ විශ්ව විද්‍යාලය - සංගීත විශාරද - පළමු පන්ති සාමාර්ථයක් සමග ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය - ආචාර්ය උපාදිය ආසියාතික අධ්‍යයන කේන්ද්‍රය මගින් දෙමල සහතිකලාභී.
රැකියාව :
කැළණි විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ කතිකාචාර්යවරයෙකු ලෙස වෘත්තිය ආරම්භ කරන ලදී. යාපනය මණ්ඩපයේ සිංහල අංශයේ කතිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්ය
ලබාඇති සම්මාන :
ගීත රචකයෙකු ලෙස පහත සම්මාන ලබා ඇත.
1981 ජනාධිපති සම්මානය - බාඳුරා මල් 1983 ජනාධිපති සම්මානය - සතර පෙර නිමිති 1984 සරසවි සම්මානය - සසර චේතනා 1987 සරසවි සම්මානය - විරාගය 1990 සරසවි සම්මානය - පෙම් රජ දහන 1992 සරසවි සම්මානය - උමයංගනා 1995 සරසවි සම්මානය - අඹු සැමියෝ 1996 සරසවි සම්මානය - සෙයිලම 1997 ජනාධිපති සම්මානය - බිතු සිතුවම් 2000 ජනාධිපති සම්මානය - විසි දැල
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස ලබා ඇති සම්මාන 2003 - හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය - සුදු සෙවනැලි
කෙටිකතා නවකතා : 1961 - අහිංසකයෝ -
කෙටි කතා සංග්‍රහය 1963 - අපි ඔක්කොම - කාව්‍ය සංග්‍රහය 1964 - අලකේශ්වර - නවකතා 1967 - සියොතුන්ට රැකවල් - කාව්‍ය කෘතියක් 1969 - ජීවිතය ගීතයක් වේවා - නවකතා 1971 - දොලොස් මහේ පහන - කාව්‍ය කෘතියක්
නාට්‍ය නිර්මාණ : 1960 - අමල් බිසෝ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ දෙන දෙයියෝ නාට්‍යයේ නිශ්පාදනය
චිත්‍රපට අධ්යක්ෂණයන් අනූපමා (1978), පොඩි මල්ලී (1979), සරුංගලය (1979), කිඳුරු කුමාරී (1980), සිරිබෝ අයියා (1980), බඹා කෙටූ හැටි (1981), සතර පෙර නිමිති (1981), බඹර ගීතය (1982), කැළෑ මල් (1982), මුහුදු ලිහිණි (1983), ක්‍රිස්තු චරිතය (1990), සුදු සෙවනැලි (2002), උත්පලවන්නා (2007), කුස පබා (2012), පත්තිනි (2016)
සුනිල් ආරියරත්නයන් වැඩිපුරම ගී ලියා ඇත්තේ නන්දා මාලනියටයි.
නන්දා මාලනියට ලියූ ගී.
ආලයේ ගාතා, ආලය වන් මනරම්, අයන්න කියන්න, බමුණා උනත්, බුදුන් දහම් සඟ තෙරුවන්, මා සඳට කැමති බව, මගේ දේශය, මගේ සඳ ඔබ, ඔබ නැති මේ රැයට, පෙරදා මහ රෑ, රටකරවන්ට නම්, රුවල් ඉරී ගිය නෞකාවේ, සුදු හාමිනේ, සුළං කපොල්ලේ, තුන් හෙලේ කැලෑ තුල, වහින්නට හැකිනම්, යොවුන් වසන්තයේ
පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ලියූ ගී.
නුඹේ නමින් මා, තාත්තා උනත්, බඹර පැටික්කී
ගුණදාස කපුගේ වෙනුවෙන් ලියූ ගී.
අභිසාරිකාවන්ගේ, මන් හින්දා ඔබෙ
වික්ටර් රත්නායකයන්ට ලියූ ගී.
අපි ඈතට ඈතට පිය නගලා, අපි ඔක්කොම රජවරු, දෛවයෝගයකින්, ගිගිරි ගීත රාවේ, හිත මිතුරු සුලඟ, මාලිනියේ, මීන නුවන්
අබේවර්ධන බාලසූරිය වෙනුවෙන් ලියූ ගී.
අනුරාධපුරය ඔබයි, ගංගා එන්නකො ගංගා, පියාණනී මා, තොටිල්ලෙනී වැටෙන් එහා
සුනිල් එදිරිසිංහට ලියූ ගී.
දෙවනි බුදුන් ලෙස, මල්ලියෙ නරක මිතුරන්
මාලනී බුලත්සිංහල වෙනුවෙන් ලියූ ගී.
ඔබට මා ආදරය කල බව
බණ්ඩාර අතාවුදයන්ට ලියූ ගී.
හිරු හිනැහෙන ගන
සමිතා මුදුන්කොටුවට ලියූ ගී.
ගුමු ගුමුව වදුලේ
ඉන්ද්‍රානි පෙරේරාට ලියූ ගී.
ඉරට අකීකරු, මගෙ හිත වෙනතක
බන්දුල විජේවීරයන්ට ලියූ ගී.
කුලගෙදරින්
ප්‍රදීපා ධර් මදාස වෙනුවෙන් ලියූ ගී.
සොයා දියව් මට සරණක්, හා හා බලාගෙනයි
නීලා වික්‍රමසිංහ වෙනුවෙන් ලියූ ගී.
වියෝ ගී ගැයෙනා
නිරෝෂා විරාජිනී වෙනුවෙන් ලියූ ගී.
සඳ දිය උතුරා
නෙලූ අධිකාරි වෙනුවෙන් ලියූ ගී.
මම යන්නම්
See More